ක්‍රි.ව 2011වු ඇසළ මස 22 වන ගුරුදා පැන්ෂන් එක ගන්න කන්තෝරුවට ගියා වටපිට බැලිමි සුද මතු උන දෙනෙත අයා අම්මප බොලව් ඇස් අදහනු බැරුව ගියා පෝයත් නොවී පාරේ පෙරහැරක් ගියා නා නා පාට රෙදි ඇග වට දවටාලා ගැටිස්සියන්ගේ විලුඔත් උල තියලා බුලත්විට සපලදෝ දෙතොලම රතු විලා යන්නට ඇත අඩක් ඇදුමෙන් [...]

අමුත්තො කියපු දේවල්