Archive for July, 2011

කමක් නෑ නේද…………

මිනිසුන් ජීවත් වෙනවා මිනිසුන් මැරෙනවා මිනිසුන් හිනාවෙනවා මිනිසුන් අඩනවා සමහරු අත්හරිනවා සමහරු උත්සහ කරනවා සමහරු හායි කියනවා සමහරු බාසි කියනවා අනිත් අය ඹයාව අමතක කරනවා ඒත්…….මම කොහොමද ඔයාව අමතක කරන්නෙ ම්…………………ආ……… අනිත් අය ඔයාව අමතක කරපු විදියට මමත් ඔයාව අමතක කරනවා කමක් නෑ නේද?

Continue reading »

Follow

Get every new post delivered to your Inbox.