චින දිනදර්ශනයට අතුව 2010 වසර හැදින්වෙන්නේ ව්‍යාඝ්‍රයාගේ වසර (Year of the Tiger)කියලයි. ඒ අනුව 2010 වසර් සංකේතය වන්නේ ව්‍යාඝ්‍රයායි. ඒත් අවාසනාවට සත්ත්ව සුරකීමේ සංවිධාන අනතුරු අගවමින් කියන්නේ ව්‍යාඝ්‍රයන් ලොවෙන් වදවී යාමේ තර්ජනයට මුහුණ දී සිටිනවා කියලයි. ව්‍යාඝ්‍රයන්ගේ සම්වලටත් සහ අස්ථි වලටත් ලොකු ඉල්ලුමක් තියෙනවා. ඒ නිසා වනාන්තරයේ සතුන් ගොදුරු කරගෙන ජිවත් වන මේ රෞද්‍ර මෘගයා [...]
Archive for March, 2011
11 Mar
කහ කිරිල්ලියකගේ කදුඑ කතාව………..
ජිවිතේ පිවිතුරුම සුන්දරම බලාපොරොත්තුවක් පාට පාට හීනයක් වගේ, හදවතට තුරුඑ කර ගත්ත ආදරය නැමති උපාංග වලින් කහ කිරිල්ලියක් ජීවිතය නැමැති මාළිගාව තනන්න එදා ඉදල පටන් ගත්තා. ගඩොලින් ගඩොල එකතුවෙලා ලස්සන ගෙයක් හැදෙනව වගේ මේ කහ කිරිල්ලි කහ කුරුල්ලගේ පෙම් වදන් වලින් ජීවිතයම එකලු කරගත්ත. නමුත් කහ කිරිල්ලිටවත් නොදැනීම කහ කිරිල්ලිගෙ සිහින මාළිගාවට විශාල ගංවතුරක් ආවා. [...]
8 Mar
Candle…….
Where does the flame On the candle go? When I blow it out I would like to know Where does It come from? Where does it go? That is what I would like to know
8 Mar
දිය බල්ලා……….
බල්ලෙකුගේ හැඩයට සමානව දියේ වෙසෙන බැවින් මේ සතාට දිය බල්ලා යන නම ලැබී තිබේ. දිය බල්ලා ජලයේ හැසිරෙන නිශාචර සතෙකි. ශරීරය දිගුය , මුහුන පැතලිය . කට දෙපස දිග රැවුල් තිබේ. ශරිරය ලා දුඹුරු පැහැයට හුරු චොකලට් පැහැයක් ගනී. බඩ දෙපස අලු පැහැතිය. ශරීර වර්ණය සැගවී සිටීමටද උපකාරීවේ. අගට යනවිට සිහින් වු දිගු වලිගය පිහිනීමට [...]
4 Mar
Sleepy Steve…….
Sleepy steve was afraid. He hurried into a big building and hid beneath a heap of sticks.”I am free !” Steve eeked. “But I am very sleepy! I need a place to sleep!’’ Sleepy Steve peeked out from beneath the sticks. “Eeek !” said Steve. He saw big sticks. He saw little sticks. Steve was [...]
4 Mar
ටොවුමායි මානවයා……
වානරයාගෙන් වෙන් වී මානවයා නිර්මාණය වුයේ කෙසේද යන්න ගැන කාලයක් තිස්සේ නොයෙක් පර්යේෂණ සිදු කෙරුණා. විවිද පුරා විද්‍යාඥයන් සොයා ගන්නා මානව සහ වානර කොටස් අධ්‍යයනය කිරීමෙන් විවිධ අදහස් ඉදිරිපත් වුණා. මෙවැනි අදහසක් ඉදිරිපත් කරන්නට සමත් වු සොයා ගැනීමක් තමයි චැඩි රටෙන් සොයා ගත් ටොවුමායි නම් හිස්කබල. ටොවුමායි ගැන මුල් වරට කරුණු අනාවරණය වුයේ වසර 2002 [...]
3 Mar
පාසල් කාලයේ මතකය……
නුවන් මිණිකැට සෙමින් විවරව පාසල් ඇසුර මතකෙට නැගේවා….. යහඑ යෙහෙළියො සමග, එකට එක්වි ගෙවු කාලය සිහිනයක් සේ බොද නොවේවා… නෙතින් ඈතට ගියත් මතු දින මතකයන් ඈතට නොයේවා…….
3 Mar
kiyawala poddak hithannko….
When wealth is lost, nothing is lost, when health is lost, something is lost, when character is lost, all is lost.

අමුත්තො කියපු දේවල්