Archive for October, 2010

ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා වලිකුකුළා……..

ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා ලෙස හදුන්වන වලිකුකුළා ශ්‍රී ලංකාවට ආවේණික වු පක්ෂියෙකි. වලිකුකුළාගේ පිරිමි සතා, ගැහැණු සතාට වඩා දැකුම්කලු ය. වලිකුකුළාගේ පිරිමි සතාට දීප්තිමත් රන්වන් පැහැති කරමලයක් ඇත. ගෙල පැහැයෙන් කහ පැහැයට හුරු රන්වන් පැහැයක් ගනී. දිගු පෙදය තද දීප්තිමත් නිල් පැහැයකින් යුක්තය. පෙදයේ මුල හා පියාපත්වල කෙලවර දම් පැහැයට හුරු දුඹුරු පැහැයෙන් යුක්තය. වලිකුකුළාගේ [...]

Continue reading »

පුද්ගල මාරුව………….

බොහෝ ඉස්සර කාලෙක විශාල නගර සීමාවකින් පිට පෙදෙසක කිසිදු ඉඩමක් බිමක් උරුමය‍ට නොලද දිළිදු කොළුවෙක් ජීවත් විය. ඔහු සතුව තිබු එකම දෙය නම් ගරා වැටී ගිය අතුකොල සෙවෙණි වහළයකින් යුත් කාමර තුනකින් සමන්විත වාසස්ථානයක් පමණි. ඔහු ජීවත් වූයේ රස කැවිලි විකිණීමෙනි. දවසින් දවස මසින් මස හා වසරින් වසර කාලය ඉගිල යනු ලැබින . කාලයත් වඩදියත් [...]

Continue reading »

කවිය නුඔ……

තුරුණු වු සිත ගාව මෙතුවක්ම තනි රකින කෝල වු සිහිනයට මතක පිණි දිය ඉසින…….  ඉකිබ්දින තනිකමට හසරැල්ල තවරමින වදන් එකිනෙක ඇමිණ පන්හිදක අග රැදෙන……. නිම් නොවු සිතුම් කැළ නෙත් මානයේ පිබිද පොදින් පෙද ගෙතුම් කළ අරුමයකි කවිය නුඔ……..

Continue reading »

Follow

Get every new post delivered to your Inbox.