9
Sep
පුන්සදක් විය ඔබ……..
Posted September 9, 2010 by inokasandamali in අන්තර්ජාලය ඇසුරින්, මං කරන විවේචන, මගේ අදහස්, මගේ කවි. 1 Comment
පුන් සදක් විය ඔබ
මේ ලෝතලය එළිය කළ,
අදුරු වු පුංචි අප
සොයා ආවේ ඔබවය…….
අදුරු වු තරුකැටවලට
එළිය ලබා දෙන්නට
වගකීම ඇත්තේ ඔබටය…….
එපැමිණි අපහට
කරුණාවෙන් , දයාවෙන්
හොදින් සිප් කිරි පොවා
අනාගතයට හොද පුරවැසියන්
බිහි කරන්නට
වෙරදැරූ
බටුවනංගල විදු මාතාවනි………
ඔබ, තව සියවස්
සහස්‍ර ගණන්
අදුරු වු තරුකැටවලට
එළිය ලබා දෙමින්
අහස් ගැබේ දිලෙන්න
බටුවංගල විදු මාතාවනි……….
Like this:
Be the first to like this post.
Posted by Nirosha on September 13, 2010 at 6:49 am
ගොඩක් ලස්සනයි නිසදැස.තව තවත් ලියන්න.good luck………