1
Sep
බියක් නැතිව ජීවත් වීම……
Posted September 1, 2010 by inokasandamali in අන්තර්ජාලය ඇසුරින්, මං කරන විවේචන, මගේ අදහස්, මගේ කවි. 2 Comments
සාමාන්‍ය මිනිසා තුල මුලික බිය වර්ග හතක් තිබේ. ඒවානම්,
01. දුප්පත්කමට ඇති බිය.
02.විවේචනයට ඇති බිය.
03.රෝග වලට ඇති බිය.
04.ආදරය නැතිවේය යන බිය.
05.නිදහස නැතිවේය යන බිය.
06.මහලු වීමට ඇති බිය.
07.මරණයට ඇති බිය ලෙසය. බිය කනෙකුගේ මානසික සමබරතාවයට විශාල හානියක් ඇති කරයි. සමතුලිතතාවයක් ඇති මනසට, බිය නිසා ඇතිවිය හැකි හානිය ගැන කල්පනා කළයුතුය. අප මානසික අසහනයෙන් සිටින විට බිය ඇති යම් දෙයක් සිදුවේයැයි සිතුවොත් එය සිදුවිමේ ස්වභාවයක් ඇත. ඒනිසා කල් තියා ඇති වන බිය සිතින් දුරුකලහොත් නොදැනීම ඔබ එම දේ ජයග්‍රහණය කරයි.
( ”දියුණුවේ රහස්”කෘතියෙන්)
Like this:
Be the first to like this post.
Posted by sajiniwejeweera on September 13, 2010 at 6:14 am
very nice poem.wish you all the best.
Posted by priyanthiwasana on September 16, 2010 at 3:22 am
බියක් නැතිව ජිවත් වෙන්න ඔයක් හිතන්න එත් ඔයා හරි බයයිනේ. ඹයාට සුබ අනාගතයක්