දහසක් කවි පද ගොතන්න එක කවියට යා කරන්න…….. සවිය ගෙනෙන මිතුර නුඹයි, පද ගළපා පෙළින් පෙළට…….. ලස්සන නිසදැස් ලියන්න මා අතගිලි අතරට වී මා පොලඹන සවිය නුඹයි……. මා ලියනා කවි නිසදැස් ලීවේ පන්හිද හින්දයි
Archive for September, 2010
21 Sep
සතුටු වෙන්න ඉගෙන ගන්න……
ජීවිතේ පුංචි පුංචි දේවල් වලින් සතුටු වෙන්න ඉගෙන ගන්න, එතකොට ඔයාට…….. වැස්සත් සතුටුයි, පෑවුවත් සතුටුයි, හද දිහා බැලුවත් සතුටුයි, බත් කටක් කෑවත් සතුටුයි. අමාරුම දේ සතුටින් ඉන්න එක උත්සහ කරන්නත් ඕන ඒකටයි. සතුටින් ඉන්න පුළුවන් දේවල් එකතු කරන්න සතුටින් හිත තියන්න පුළුවන් දේවල් හිතට දාන්න ඔයා සතුටින් නම් ඔයාගෙ හිතත් සතුටින් තෙත රෙදි ඇදගෙන යන්න [...]
21 Sep
චුට්ටක් චුට්ටක් හිතන්න………
ජීවිතේ කියන්නෙ මහ පුදුමාකාර දෙයක්. සමහර දවස් වලට සතුට තවත් දවසක දුක අපිව සොයා ගෙන එනවා. සතුටක් ආපු දවසට අපි හිනා වෙනවා. ඒ වගේම දුකක් ආපු දවසට අපේ හිනාව කොහෙදෝ හැංගිලා.ජීවිතේ මහ මුහුදක් වගේ. මුහුද හැමදාම වෙරලට ඇවිල්ල වෙරල සිප ගෙන ආයෙත් මුහුදටම යනවා. ඒ වගේ අපේ ජීවිතේටත් දුක සතුට ඇවිල්ල අපේ ජීවිත සිප ගෙන [...]
15 Sep
The Taj Mahal……
Said the king all broken hearted For his loved and loving wife Since God willed we should be parted By the woe of human life Lest the world should e’er forget her This good wife so dear to me In a fair tomb I will set her So that she remembered be And the king [...]
14 Sep
නපුරු ගෝනුසු රාළ
දිය පාරකට අහුවෙලා ගගේ ගහගෙන ආව ගෝනුසු රාළ බොහොම අමාරුවෙන් පස්ගොඩකට ගොඩවෙලා යාන්තම් දිවි ගලවා ගත්තා. එත් පහලට වෙන්න දියපාර හරිම සැරයි. ඒකට අහුවුනොත් ජිවිතේ බේරගන්නවත් බැරිවෙනවා . ගෝනුසු රාළට බයවගේම දුකයි. ඒ හින්ද ඇඩෙන්නත් එනවා. මේ වෙලාවේ කෑම හොයාගෙන ගගේ පීනගෙන ගිය ඉබිහාමි දැක්කා ගොනුසු රාළට වෙලා තියෙන විපත. ගෝනුසු රාළට මේ වෙලාවේ පිහිට [...]
13 Sep
ජීවිතය………
එක් සැන්දෑ සමයක ජිවිතයේ අරමුණු පොදි බැදගෙන පොත් අතරින් භාහිර ලෝකයට පිය මනින්න දෙන්න මටත් අවසර…… පක්ෂීන්ගේ නාදයත් ගස්වැල් අතරින් එන මදනල ගතට නැවුම් සිසිලක් ගෙන දේ ජීවිතයේ කොපමණ කම්කටොලු පැමිනියත් එය රිදී රේඛාවක් මෙන් දවසක පායා එයි.
9 Sep
පුන්සදක් විය ඔබ……..
පුන් සදක් විය ඔබ මේ ලෝතලය එළිය කළ, අදුරු වු පුංචි අප සොයා ආවේ ඔබවය……. අදුරු වු තරුකැටවලට එළිය ලබා දෙන්නට වගකීම ඇත්තේ ඔබටය……. එපැමිණි අපහට කරුණාවෙන් , දයාවෙන් හොදින් සිප් කිරි පොවා අනාගතයට හොද පුරවැසියන් බිහි කරන්නට වෙරදැරූ බටුවනංගල විදු මාතාවනි……… ඔබ, තව සියවස් සහස්‍ර ගණන් අදුරු වු තරුකැටවලට එළිය ලබා දෙමින් අහස් ගැබේ [...]
9 Sep
පුදයි උපහාරය………
දිවි තෙරෙන් එතෙර වන්න මග පාදන මාපියනේ, ඡිවිතයේ මිරිගුව මැඩලා දිරිය අත හිත දෙන, මගේම දෙමාපියනේ….. අමාවකට පෑයු සුපුන් සදක් මෙන්, මා ඡිවිතය එකලු කළ මැණියනේ , පියානනේ…… රෑස්ස ගසක් මෙන් ඔබ සෙවනේ හැදී වැඩෙන, ඔබේ දියනිය වනමා…….. පුදයි මෙසේ උපහාරය.
1 Sep
බියක් නැතිව ජීවත් වීම……
සාමාන්‍ය මිනිසා තුල මුලික බිය වර්ග හතක් තිබේ. ඒවානම්, 01. දුප්පත්කමට ඇති බිය. 02.විවේචනයට ඇති බිය. 03.රෝග වලට ඇති බිය. 04.ආදරය නැතිවේය යන බිය. 05.නිදහස නැතිවේය යන බිය. 06.මහලු වීමට ඇති බිය. 07.මරණයට ඇති බිය ලෙසය. බිය කනෙකුගේ මානසික සමබරතාවයට විශාල හානියක් ඇති කරයි. සමතුලිතතාවයක් ඇති මනසට, බිය නිසා ඇතිවිය හැකි හානිය ගැන කල්පනා කළයුතුය. [...]
1 Sep
සුහද සබදතා……
අන් අය සමග හොද සම්බන්දකම් ගොඩනැගෙන්නේ තමා තේරුම් ගැනිමෙනි. තමා ගැන අවබෝධය වැඩිවන්නට වැඩිවන්නට අන් අය අවබෝධ කර ගැනීමට හැකිවේ. ඒ නිසා අවට සිටින්නන් තේරුම් ගැනිමේ කෙටිම මාර්ගය වන්නේ පළමුව තමා තේරුම් ගැනීමයි.

අමුත්තො කියපු දේවල්